සිංහල
Total Pages: 1 for 4 Total Testimonials
1

අතුරුගිරි කෝරළය හේවාගම් කෝරළය කොරතොට ආරච්චිවරුන්

වික‍්‍රමසිංහ මුදලින් පැරද බිඳී පැන යන බව රාජසිංහ රජ දැක දෑලවරෙන් පලිහක්කාරයින් හා ඇතුන් හා අතුරුගිරි කෝරළය හේවාගම් කෝරළය කොරතොට ආරච්චිවරුන් හා ළ`ගට කැඳවා හෝකන්දර රදා දොලහ හේවායින් ගෙන ඉල`ගම පලිසක්කාරයින් දහසකුත් දී...
By වන්නි රාජාවලිය

කොරතොට ආරච්චිවරුන්ගේ ප්‍රධාන වූ මහන්තාරච්චි පරම්පරාව

පස්ස පොරොත්තුවේ ගෝවා පගන්දාරහේවා නම් පෙරමුණට හීතාවක පටරෙදි කොඩිය හා රීදී කස්තානය අතින් ගත් කො‍රතො ඉම මහන්තේ ආරච්චිල තෙන්නැහැ දෙවනුව රදී පටිස්තානය හා පලිස අතින් ගත් කොරතොඩ කුරුප්පු ආරච්චිල ද රණ දක්ෂ පලිහෙන ආරච්චිලද අතුරුගිරි දෙබාග කෝරලේ දුණු පලිස් වඩන්නෝද අස් මඩලේ ආරච්චිල ද පල්ලේ පත්තුවේ රණවක ආරච්චිල ද හෝකන්දර පන්න කාරයෝ ද රනාලේ පනික්කි ආරච්චිල ද....
By කොරතොට වත පුස්කොල ග්‍රන්ථය

කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී...

"කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ."
By රාජාවලිය

කොරතොට ආරච්චිවරුන් ළඟට ගෙන්වා...

"රාජසිංහ රජ රණ කෙළි කෙල ජයගෙන කොරතොට ආරච්චිවරුන් ළඟට ගෙන්වා තාන්න මාන්න දී හේවාකම් කර ජයගත් නිසා හේවාගම් කෝරලය යයි නම් තබා ඇත"
By රාජාවලිය

Total Pages: 1 for 4 Total Testimonials
1