1562 දී පෘතුගීසීන් එරෙහිව මුල්ලේරියාවේදී සිදුවූ ඒ දැවැන්ත ප්‍රහාරයට වගකිව යුතු පාර්ශවය සොයා ඔවුන්ගේන් සාක්ෂි විමසීම අපේ පරමාර්ථය නොවීය. හුදෙක් ඔවුන් වෙනුවෙන්, ඔවුන් රට දැය සමය වෙනුවෙන් ඉටුකළ ඒ උදාර මෙහෙවර වෙනුවෙන් ඒ රණකාමීන් උත්තමාචාරය පුද කිරීම අපේ ඒකායන පරමාර්ථය විය. අප පැමිණෙමින් සිටියේ කඩුවෙල, කොරතොට සමීපයේ සුන්දර වෙල්යායකින් වටවූ භූමි භාගයක් වෙතයි. එදින පැවති වැහිබර කාලගුණය නිසා කුඹුරු ජලයෙන් යටවී තිබුණද එය අපේ ගමනට බාධාවක් නොවීය. අප්‍රතිහත ධෛර්යයකින් යුතු ඒ තරුණයින්ගේ තේජවන්ත මුහුණු දෙස බලමින් මෙවැනි සුධු දුෂ්කරතාවයක් සිතින් බැහැර කිරීම එතරම් අපහසු කාර්යයක් නොවීය. වෙල්යාය පසුකර පැමිණි අපට ... Read more »
Passing out - the First Batch of Angampora Trained SLAF Personnel
The first batch of Angampora trained SLAF personnel passed out last Friday after a practical session at Ratmalana. Angampora is a Martial Art that is indigeneous to Sri Lanka and it was introduced to the SLAF months ago. The first batch of trainees comprised of 28 SLAF personnel and the course was conducted by Ajantha Mahantharachchi Gurunnanse. Commander of sri lanka air force Airmartial H. D. Abeywickrama was the chief guest at the passing out ceremony. Members of the air force, board of management and other ranks were also present ... Read more »
Mulleriyawa is a Memory-Ground
Blood was shed in 1562blood, like any other blood,in any other year ,here or there or anywhere but Mulleriyawa, deliberately ‘asylumed’ on account of shamewas bloodiedin the nameof way of lifeand by way of lifein the art of warof have-to-doand why and when and howas it iswhen invader is testedand bestedas it will be450 years hencein that other ‘Angampora’of the relevant age: Mulleriyawa is battlegroundand memoryof an insanitythat was cured. ‘Angampora’ by Mahantha Arachchige Ajantha Perera and his students commemorating the 450th anniversary of the historic victory of the Sinhalese over ... Read more »
මුල්ලේරියා යුධ ජයග්‍රහණය සැමරීම
1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර යෙදෙන්නේ මුල්ලේරියා යුද ජයග්‍රහණයේ 450 වැනි සැමරුමයි. සීතාවක රජවාසලේ විශ්වාසවන්තම බලකොටුව බවට පත් වුයේ කඩුවෙල බලකොටුවයි. කොළඹ කොටුවේ සිට එන ඕනෑම සතුරු උපද්‍රවයක් කඩුවෙලින් මෙපිටට නොගියේය. එහි සිටි වීර අංගක්කරුවන් සහ එහි පිහිටීම නිසා කඩුවෙල බලකොටුව සුවිශේෂ විය. එය එක්වරම භූමියෙන් උස්ව පිහිටි කඳු ගැටයක් වු අතර ප්‍රධාන ... Read more »
විවිධ වූ සටන් කලාවන් අපි වර්තමානයේදී දකින්නෙමු. නමුත් මෙකී සටන් කලා තුළ ලංකාවට ආවේණික වූ සටන් කලාවක් අපට දැකගත නොහැක. එහෙත් අපගේ ඉතිහාසය පිරික්සීමේදී ලෝකයට අභියෝගයක් වූ සටන් කලාවක් මෙරට තුළ පැවති බව පෙනී යයි. ඒ අංගංපොර සටන් කලාවයි. අතීතයේදී සශ්‍රීකව පැවති මේ සටන් කලාව විදෙස් ආක්‍රමික බලපෑම් නිසා අද වන විට පවුල් කිහිපයකට පමණක් සීමා වී තිබෙන බවක් දක්නට ලැබේ. කෙසේ වෙතත් අදටද මේ සටන් කලාව රැකගෙන පවත්වාගෙන යනු ලබන සීතාවක කොරතොට ආරච්චි පරම්පරාවේ අජන්ත මහතිල ආරච්චිගෙන් අපි මේ සටන් කලාවේ ඉතිහාසය, වර්ධනය හා වර්තමානය ගැන විමසීමක් කළෙමු. ඉතිහාසය ලෝකයේ දීර්ඝතම ... Read more »