සිංහල
Total Pages: 5 for 25 Total Articles
12345

රාසිං දෙයියන්ගේ අංගංකරුවන් සුරැකි රන් කඩු දෙවොල

1562 දී මුල්ලේරියා සටනෙහි පෘතුගීසීන්ට එරෙහිව සීතාවක රාජසිංහ රජුට ශක්තියක් වෙමින් රණ හරඹ පෑ දේශයේ ඉපැරැණි අංගං සටන් පරපුරක් වන කොරතොට ආරච්චි සටන් පරපුර මුල්ලේරියා යුද ජයග්‍රහණය සමරමින් වාර්ෂිකව රන්කඩු පූජාවක් පවත්වයි. එය අගෝස්තු 23 සවස කඩුවෙල රන්කඩු පත්තිනි දේවාලයේ දී පැවැත්වේ.මේ ලිපිය ඒ නිමිත්තෙනි.වර්ෂ1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දොවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම දෙවොල ආරක්ෂා කිරීම පැවැරුණු අතර ඔවුන් විසින් මුල්ලේරියා යුද ජයග්‍රහණය සැමරීම වාර්ෂිකව කරගෙන එයි. මෙවර ...     Read more »
Published on : 2011-08-26
Language : සිංහල

ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට අංගං ශිල්පීන් යැයි පෙනී සිටින සැමට විවෘත අභියෝගයක්

සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෙෘර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් ...     Read more »
Published on : 2011-08-20
Language : සිංහල

කොරතොට අංගක්කරුවන්ගේ රන් කඩු පූජාව

ආයුබෝ වේවා ! ඇ‍ඟේ මැඬිල්ලෙන් ආරාධනාවක්... මුල්ලේරියාවේ රණ හරඹ පෑ වීර පරපුරේ අංගං ශිල්පීන්ගේ රණ කෙළිය ගැන අතීතාවර්ජනයක් කරන්නටයි මේ සූදානම... රාසිං දෙයියන් සිය රන් කඩුව පුදා ඔප්පු කළ යුධ පොරොන්දුව යුග ගණන් සුරැකිව පවත්වාගෙන ආ අංගං පරපුරේ 449 වැනි සැමරුම රන්කඩු පූජාවක් ලෙස මුල්ලේරියා රණබිම දිනූ නිකිණි මස 23 වන කුජ දින හැන්දෑවේ 6 කණිසමට වීර මුතුන් මිත්තන්ගේ අනුහසින් රන් කඩු පත්තිනි දේවාලේදී ඔප්පු කෙරෙන වගයි... එදාට අංගං සෙල්ලනුත් පෙන්නන්නයි තීන්දුව නොවරදවාම අපි වෙනුවෙන් අවිත් යන්න එන්න ඔබට බොහෝ පිං   සම්බුදු සරණයි රණපිලේ අපි... කඩු දෙවොල 1562 දී මුල්ලේරියා යුද ජයග්‍රහණය අවසන සීතාවක රාජසිංහ රජු තම රන් අසිපත පුදා කඩුවෙල රන්කඩු පත්තිනි දෙවොල තනවා ඇත. මුල්ලේරියා සටන ජයග්‍රහණයට සවිශේෂී දායකත්වයක් ලබා දුන් කොරතොට ආරච්චි අංගං පරපුරට මෙම ...     Read more »
Published on : 2011-08-15
Language : සිංහල

Angampora : An Art of War Face

We left in the early hourse of the morning to meet the "Gurunnanse" Mahanthaarachchige Ajantha of the Korathota Ranapila "Angam Maduwa" and the story that he related about the history of our country somehow made us feel quite proude. Although many have given this form of art a twist to the truth, the master himself gave us a clear picture of this very special form of art that came down from generation to generation. According to law there were three "Angam Madu" or training locations in the country. This particular ...     Read more »
Published on : 2011-07-19
Language : English

කොරතොට ආරච්චිවරුන්ගේ ප්‍රධාන වූ මහන්තාරච්චි පරම්පරාව

  මේ දිනවල කොරතොට ආරච්චි පරම්පරාවේ නාමය අප විසින් එනම් මහන්තාරච්චි නම් වාසගම් ඇති අප ගුරුතුමන් විසින් භාවිතා කිරීමට එනම් නිල බලයකින් තොරව අපේම කර ගැනීමට උත්සාහ කරන්නේ යයි ඇතැම් පිරිස් අන්තර්ජාලය හරහා චෝදනා කරන බැවින් එයට පිළිතුරක් ලෙස මෙම ලිපිය ලිවීමට අදහස් ‍කලෙමු.   මෙහිදී රාජාවලියේ ඇති "කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හේවායින් ගෙන්වා ඉලංගම්වල පලිහක්කාරයින් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජු පෙරමුණ ඉස්සර පාරෙන් ගොහින් මුල්ලේරියා වෙල මැද සිටිනා පුතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ."  යන රාජාවලියේ ඇති සටහන ගැන සඳහන් කළ යුතු ම වේ. මන්ද මෙහිදී සඳහන් වන්නේ "කොරතොට ආරච්චි" ලෙස ...     Read more »
Published on : 2011-07-19
Language : සිංහල

Total Pages: 5 for 25 Total Articles
12345