සිංහල
Total Pages: 5 for 25 Total Articles
12345

අප සම්ප්‍රදායට අඳ බාලයින්ගේ නීච ප්‍රහාර...

අතීතයේ සිටම අපේ කම, අපේ රට, දැට, සමය පාවා දුන් පාහරයින් මේ සමාජයට බිහිවිය. එය අදටද එසේම ය. හෙටත් එසේ නොවේ යැයි සිතිය නොහැකි ය. අපේ කමට මුවාවී එය වනසන උදවියට එයට එරෙහි වන අය නිහඬ නොකළහොත් ඔවුන්ගේ කාරිය නිදහසේ කරගෙන යා නොහැකි ය. එනිසා ඔවුන් මොනයම් හෝ උපක්‍රම යොදමින් සැබෑ දේශප්‍රෙමීන් විනාශ කිරීමට මාන බලති. කිහිප විටකම අප සටන් පරපුරට එවන් මඩ ප්‍රහාර එල්ල විය. නිර්නාමික ඇමතුම්වල සීමාවක් නොවී ය. මේවා සැබෑ සටන් ශිල්ප උගත් අපටනම් කිසිසේත් අදාල නැත. නමුත් මේවා කොන්ද පන නැති තුච්ච වැඩ ය. තම ...     Read more »
Published on : 2011-06-30
Language : සිංහල

රාසිං දෙවි රැකවරණය ලද අංගම්පොර ශිල්පය

ඔහු නමින් මහන්තආරච්චිගේ අජන්ත, ලංකාවේ අංගම්පොර ශිල්පී අවසාන පරපුරේ අවසාන පුරුකයි. හුදු සටන් කලාවක්‌ම නොව සකල කලා ශිල්පයන් වන නර්තනය, සංගීතය, ජ්‍යෙතිෂය, නිල, වෛද්‍ය, හා බෞද්ධ ආභාෂය ලද පුරාණ සටන් ශිල්පයක්‌ ප්‍රගුණ කිරීමේලා සිය මුතුන්මිත්තන්ගෙන් වරම ලද මේ ළාබාල තරුණයා මෙසේ සිය දේශීය සටන් කලාවේ පුරාණය මා හමුවේ දිගහැරියේ, අතීත අංගම් මඬුවක්‌ව තිබූ තැනකැයි සැලකිය හැකි මනරම් පරිසරයක, පැරණි කමතක ගොඩනැගූ ලංකාවේ එකම අංගම් මඬුව වන කඩුවෙල ග්‍රාමයේ කොරතොට කඳු පාමුල සිය ශිල්පායතනයේ සිටය. ඔහු විසින් පවසන පරිදි අවුරුදු 5000 කටත් ...     Read more »
Published on : 2011-05-30
Language : සිංහල

Angam Pora: Sri Lankans ancient martial art

Sri Lankan students take part in traditional martial arts games locally known as 'Angam Pora' in Koratota village, 35 kilometers (20 miles) outside the capital Colombo.   ‘Angam Pora’, is a traditional martial art in Sri Lanka, which is known to be one of the oldest fighting disciplines in the world. It’s a deeply spiritual form of combat which has its roots in different philosophies of nature and astrology and also has a strong connection to music, employ rhythmic and flowing movements. ‘Angam Pora’ means ‘unarmed combat’. Combat techniques wherein weapons are ...     Read more »
Published on : 2011-05-25
Language : English

Ancient traditional martial arts, angan pora

One of our most ancient traditional martial arts, angan pora, that was used in many a battle against the Portuguese and Dutch and then went underground when the British prohibited it, is seeing a new revival in an angan maduwa in Kaduwela.   What did Kataragama Mahasen of the Yaksha tribe, as legend would have it, who strode this land 25,000 years ago and showed off his prowess during a sura-asura battle, Ravana’s grandfather Pulathisi, Kuveni, Acharya Pandula, Parakrama Bahu I, Dutugemunu and the Dasa Maha Yodayas, Vijaya Bahu I, Seethawaka Rajasinghe, ...     Read more »
Published on : 2011-05-22
Language : English

අංගම්පොර සටන් ශිල්පය කලඑළි බැසගත් මුල්ලේරියා සටන

ඉතා සෙමින් එහෙත් ක‍්‍රමාණුකූලව සමස්ථ ශ‍්‍රී ලංකාවම යටත් කර ගැනීමේ සැළසුමක නිරත වූ පෘතුගීසි හමුදාවන්ට තම අරමුණ ඉටුකර ගැනීම සදහා තිබූ ප‍්‍රධාන බාධකය වූයේ සීතාවක රාජධානියයි.සමස්ථ රටම යටත් කර ගැනීමට පැමිණි පෘතුගීසි සේනාවට අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදු වූයේ සීතාවක දීය.   දේශීය සටන් ක‍්‍රමයන්ගෙන් සන්නද්ධ වූ සිංහල හමුදාවෝ ගිනි අවි අතට ගත් පෘතුගීසි භටයන්ට එලව එලවා පහර දී පරංගීන් සිය ගණනක් මරා දැමුවේ සීතාවකදීය.   මෙම සටනේදී අංගම්පොර සටන් ශිල්පයෙන් සන්නද්ධ වූ සිංහල සෙනවියන්ට මුහුණ දීමට ශක්තියක් පරංගීන්ට නොවීය.මෙරට ඉතිහාසයේ අංගම්පොර සටන් ක‍්‍රමය ප‍්‍රසිද්ධියේ කලඑළි බැසුනු අවස්ථාව ලෙස ...     Read more »
Published on : 2011-05-21
Language : සිංහල

Total Pages: 5 for 25 Total Articles
12345